අප තුලින් ව්ශ්වය කරා අසිරිමත් ගමනක්


මිනිසාගේ පරිනාමය පුරාම දෑකිය හෑකි මූලිකම ගෑටලුවක් වන්නේ "අප කුමකින් තෑනී ඈද්ද" යන්න්යි බොහොමයක් ආගම් දර්ශන මේ සදහා දාර්ශනික පිලිතුරු ලබා දුන් අතර විද්යාවේ දියුනුවත් සමග බොහො පර්යේශනද මේ සම්බන්දයෙන් කෙරින. 20 සියවසේ උදාව, මේ ගෑටලුවට පිලිතුරු දීමට සමත් වු කාල පරිච්චේදයකි.

රදර්ෆර්ඩ්ගේ පර්යේශන අපගේ අන්ශු ගෑන තිබූ දෑනුම පුලුල් කල අතර ඒ සමග වේගයෙන් දියුනු වූ පදාර්ථ භෞතික විද්යාව, අපගේ පදාර්ථ පිලිබදවූ දෑනුමේ සීමා මායීම් බිද දමමින් වඩාත් සන්කීර්න මට්ටමක් කරා අප රෑගෙන යාමට සමත් වී ඈත.ඉදිරියේ පල කිරීමට අපේක්ශා කරන ලිපි මාලාවක් තුලින් අපි මේ ගෑන තවදුරටත් කතා කරමු.

2 comments:

Anonymous said...

නියමයි ඔහොම යං

Amila Chathuranga said...

podi lamayta beheth powanakota komada anna ehema gemak dunnot thama umbata wede karagena yanna puluwan

Post a Comment