අප තුලින් ව්ශ්වය කරා අසිරිමත් ගමනක් 2



අපි අපගේ දෑනුම හුවමාරු කරන විට මතක තබාගතයුතු වෑදගත් කරුන වන්නේ විද්යාවෙන් සෑම විටම කරනුයේ අපගේ පන්ච ඉන්ද්රියයන්ට ගොචර වන දෑ තේරුම් ගෑනීම පිනිස ගණිතමය ආකෘති තනාගෑනීම විනා ඒවා සෑම විටම සර්ව සම්පූර්ණ සත්ය ලෙස සෑලකිය යුතු නෑතයි යන්නය.
පදාර්ථ භෞතික විද්යාව.... මෙය කුමක් ගෑන පහදයිද? අප පාසෑල් යන අවදියේදි උගත් පරමාණු, ඒවා තෑනී ඈති ප්රෝටෝන, නියුට්රෝන, ඉලෙක්ට්රෝන ගෑන ඔබට හොදින් මතක ඈත. නමුත් ඔබ කවදාත් ඒ අවදියෙදි මෙවා සෑබෑවින්ම මෙසේ පෑහෑදිලි කරන්නේ කෙසේදෑයි කියා සිතුවාද? අපට එම කරුනු එසේ ඉගෙනීම පිනිස බොහෝ දෙනෙක් මහත් ප්රයත්නයන් අතීතයේදි ගන්නා ලදි.මෙතන් පටන් ඉදිරි ලිපි තුලින් ඔවුන්ගේ කෑප කිරීම් සහ ලබා දුන් ප්රිථිපල පිලිබදව කතා කරමු.

5 comments:

Local Taboo said...

අපි දැන් බ්ලොග් බලන්නේ මෙතනින් http://blog.inetlanka.com/
http://taboosubjects.wordpress.com/2010/03/17/121-2/

Ganithaya said...

අතිශය උනන්දුවෙන් බලා සිටිමි.

sliverwolf said...

Hello, I saw your comments at

http://blog.shaakunthala.com/2010/04/blog-post_18.html

We would like you to write a post for our site:

http://sites.google.com/site/minorityworldview/

We try to promote moderation and harmony in religion in Sri Lanka and looking for like minded intellectuals.

Thanks,

Hemantha

Shiroshan Randika said...

wearescientific.blogspot.com සමඟ එකතු වීමට මම ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. වැඩි විස්තර එම අඩවියට පිවිසීමෙන් දැනගන්න!

Anonymous said...

බටහිර හා හින්දි චිත්‍රපට ලෝලී ඔබ වෙනුවෙන් අන්තර්ජාලයට මුදාහැරැනු අලුත්ම වෙබ් අඩවියයි මේ.දැනට ටොරෙන්ට් පමණක් ලබාදෙන අතර ඉදිරියේදී ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් පහසුකමද ලබාදීමට සූදානමින් සිටී.සිංහලෙන් කථා සාරාංශය සහ සිංහල උපසිරැසිද අප විසින් ඇතැම් චිත්‍රපට වලට ලබාදෙයි.ඵසේ නම් අපේ සයිට් ඵක පැත්තෙ ඇවිල්ලා පොඩි රවුමක් දාලා යන්න.අනික අපි ගැන ඔයගොල්ලන්ගෙ යාළුවන්ටත් කියන්න හොදේ.

වෙබ් අඩවිය - www.cinelanka.net

like our facebook fan page :- http://www.facebook.com/pages/Cinelankanet/102885409815996

Post a Comment